March, 4, 2015
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සමූහ ප්‍රධාන විධායක ලෙස 2015 මාර්තු 13 වනදා සිට බලපැවැත්වෙන පරිදි දිලීප විජේසුන්දර මහතා පත්කර තිබේ.
මෙම තනතුර දැරූ ලලිත් ද සිල්වා මහතා මාර්තු 13 වනදා සිට ඉවත් වී ඇත.
දිලීප විජේසුන්දර මහතා සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳව උපාධියක් එංගලන්තයේ කින්ග්ස්ටන් විශ්ව විද්‍යාලයෙන් ලබා තිබේ.
Video Story