March, 30, 2015
ලංකා හොස්පිට්ල්ස් සමාගමේ උප සභාපතිවරයා ලෙස සෙලාන් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු වන තිස්ස නානායක්කාර මහතාව පත්කර තිබේ.
මීට අමතරව, නානායක්කාර මහතාව ලංකා හොස්පිට්ල්ස්හි, ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙසද පත්කර තිබෙන අතර මෙම පත්වීම 2015 මාර්තු 27 වනදා සිට ක්‍රියාත්මක වේ.
Video Story