මෙන්න! ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ණය කන්ද

    July, 13, 2015

    ශ්‍රී ලංකා වරාය අධිකාරිය රුපියල් බිලියන 215 ක අති දැවැන්ත ණය මුදලක් ගෙවිය යුතුව තිබෙන බව අනාවරණය වේ.

    මෙම ණය මුදලට සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබාගෙන තිබෙන ණයද ඇතුළත් වනබව රජය සඳහන් කරයි.

    හම්බන්තොට වරාය ඉදිකිරීම, කොළඹ දකුණු වරාය ගොඩනැගීම සහ බහාලුම් පර්යන්ත ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය පසුගිය කාලයේදී විශාල වශයෙන් ණය ලබාගන්නා ලදී.

    මෙම ණය වලින් සැලකිය යුතු ප්‍රමාණයක් චීනයෙන් ලබාගෙන ඇත.

    Video Story

    Stock Market

    Exchange Rates