මෙරිල් ජේ. ප්‍රනාන්දුට ලොකු පුටුවක්

    July, 8, 2015

    ඩිල්මා තේ සන්නාමය ගොඩනැගීමේ සමාරම්භකයා වන එම්.ජේ.එෆ්. හෝල්ඩින්ග්ස් ලිමිටඩ් සමාගමේ සභාපති මෙරිල් ජේ. ප්‍රනාන්දු මහතා කහවත්ත ප්ලාන්ටේෂන්ස් පී.එල්.සී. සමාගමේ සභාපතිවරයා සහ විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්කර ඇත.

    මීට අමතරව, කහවත්ත ප්ලාන්ටේෂන්ස් පී.එල්.සී. සමාගමේ උප සභාපතිවරයා ලෙස මාලිංග හර්මන් ගුණරත්න මහතා පත්කර තිබේ.

    ඩිල්මා යනු ජාත්‍යන්තරව ප්‍රචලිත ශ්‍රී ලාංකේය තේ සන්නාමයකි.
    merill

    Video Story

    Stock Market

    Exchange Rates