මොහාන් රත්වත්තේ මහතාට ලොකු පුටුවක්

    August, 11, 2015

    බ්ලූ ඩයමන්ඩ්ස් ජුවලරි වර්ල්ඩ්වයිඩ් පී.එල්.සී. සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස මොහාන් රත්වත්තේ මහතා 2015 අගෝස්තු 05 වනදා සිට බලපැවැත්වෙන පරිදි පත්කර තිබේ.

    රත්වත්තේ මහතාට වැවිලි ක්ෂේත්‍රය පිළිබඳව වසර 24 ක පමණ අත්දැකීම් ඇත.

    ඔහු ගැන තොරතුරු පහත පරිදිවේ.
    M01M2

    Video Story

    Stock Market

    Exchange Rates