May, 13, 2015
ඉන්දියාව සමග අත්සන් කිරීමට සැලසුම් කර තිබෙන විස්තීර්ණ ආර්ථික සහයෝගීතා ගිවිසුම හෙවත් “සෙපා“ ගිවිසුමට (Comprehensive Economic Partnership Agreement) මේ වනවිට ව්‍යාපාරික ප්‍රජාවගෙන් දැඩි විරෝධයක් එල්ල වෙමින් තිබේ.
මීට පෙරද අත්සන් කිරීමට සැලසුම් කර තිබුණු මෙම ගිවිසුම මෙවැනිම විරෝධතාවයන් හේතුවෙන් අත්හැර දමන්නට සිදුවූ අතර පසුගියදා ලංකාවට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙම ගිවිසුම අත්සන් කිරීම වැදගත් යැයි අවධාරණය කළේය.
මේ අතර, මෙම ගිවිසුමට සහයෝගය පළකරන ව්‍යාපාරික ප්‍රජාවක්ද සිටී.
යෝජිත “සෙපා“ ගිවිසුම අත්සන් කිරීමට විරෝධය පළකරමින් නේචර්ස් සීක්‍රට් සමාගමේ සභාපති සමන්ත කුමාරසිංහ මහතා අප සමග දැක්වූ අදහස් පහත දැක්වේ.
Video Story