යතුරුපැදි නිෂ්පාදන බදු ගණනය කිරීමේ වෙනසක්

    November, 10, 2016

    පසුගිය අයවැයේ දී මෝටර් රථ සඳහා එන්ජින් ධාරිතාව මත පදනම් වූ ඒකක අනුපාත ක්‍රමයක් යටතේ නිෂ්පාදන බදු ගණනය කිරීමේ ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබූ අතර එම ක්‍රමවේදයම යතුරු පැදි සඳහා ද යොදා ගැනීමට යෝජනා කරන බව මුදල් අමාත්‍යවරයා මෙවර සිය අයවැය කතාවේ දී කියා සිටියේය.