August, 15, 2014
නිවේදනයක් අපේක්ෂාවෙන් අද දිනයේද යුනියන් බැංකුවේ කොටස් ගනුදෙනු කිරීම අත්හිටවූ බව කොළඹ කොටස් වෙළඳ පොළ කියයි.
මේ ආකාරයෙන් ඊයේ දිනයේද යුනියන් බැංකුවේ කොටස් ගනුදෙනු කිරීම කොටස් වෙළඳ පොළ විසින් අත්හිටවූ අතර ඊයේ පස්වරුවේ බැංකුව විසින් නිවේදනය කළේ එහි සියයට 70 ක කොටස් විදේශීය ආයෝජකයෙකුට රුපියල් බිලියන 15 ක පමණ මුදලකට අලෙවි කරන බවයි.
Video Story