August, 15, 2014
අද උදෑසන යුනියන් බැංකුවේ අත්හිටවූ කොටස් ගනුදෙනු නැවතත් දහවල් 12.00 සිට ආරම්භ කිරීමට කොළඹ කොටස් වෙළඳ පොළ පියවර ගෙන තිබේ.
අපේක්ෂාවෙන් සිටි නිවේදනය සමාගම විසින් ඉදිරිපත් කිරීම කොටස් ගනුදෙනු ඇරඹීමට හේතුවී තිබේ.
එම නිවේදනය මෙන්න
Video Story
Ada Derana Biz