July, 14, 2023
දකුණු ඉන්දීය ජ්‍යෙෂ්ඨ සිනමා නළු රජිනිකාන්ත් අද (14) දින ශ්‍රීලංකන් ගුවන් සේවය සමඟින් ගුවන් ගමනකට එක්ව තිබේ.
“අප සමඟ පියාසර කිරීම ගැන ඔබට ස්තූතියි. ඔබ යානයට පැමිණීම අපට ගෞරවයක්“, යනුවෙන් මේ සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය සිය සමාජ මාධ්‍යයන් හි සටහනක් තබමින් සඳහන් කරයි.
චෙන්නායි හි සිට මාලේ දක්වා ගමන් කිරීමට ඔහු (රජිනිකාන්ත්) මෙලෙස ශ්‍රීලංකන් ගුවන්සේවය තෝරා ගෙන ඇත.

Video Story