March, 30, 2016
වත්මන් රජය විසින් ක්‍රියාවට නංවා තිබෙන මහනගර සැලසුම අලුත් දෙයක් නොවන බවත් එය 1978 සිට සිද්‍රකරමින් පවතින දෙයක් බවත් මහනගර සැලසුම් ව්‍යාපෘතියේ සැලසුම් අංශයේ සාමාජික මහාචාර්ය පී.කේ.එස්. මහානාම මහතා පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහාචාර්ය මහානාම මහතා කියා සිටියේ කොළඹ යනු මෙගාසිටි එකක් බවත්, රටේ ජනතාවට කොළඹ නැතුව ජීවත් විය නොහැකි බවත්ය.
මෙගාපොලිස් සැලසුම හෙවත් මහනගර සංවර්ධන සැලසුම පිළිබඳ අදහස් දැක්වීම සඳහා අද දෙරණ Biz 24x7 එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළ සිටියේය.
මහාචාර්ය පී.කේ.එස්. මහානාම මහතා සමඟ කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.
https://www.youtube.com/watch?v=DIZKN9Ycpzc
Video Story