June, 9, 2015
රත්නපුරයෙන් කිලෝ ගාණක නිල් මැණිකක් හමුවූ බවත් එය හොර රහසේම ඇමරිකාවට රැගෙන ගොස් තිබෙන බවටත් පසුගිය කාලයේදී කටකතා පැතිරුණි. ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තය පිළිබඳව අප සිදුකළ විශ්ලේෂණාත්මක සාකච්ඡාවේදී මේ පිළිබඳව ශ්‍රී ලංකා මැණික් සහ ස්වර්ණාභරණ සංගමයේ (Sri Lanka Gem and Jewellery Association) විදේශ ප්‍රවර්ධන අංශයේ (Foreign Promotions) සභාපති, ආමිල් සමූන් (Armil Sammoon) මහතාගෙන් අප විමසීමක් කළේය.
ඔහු සමග අප සිදුකළ සම්මුඛ සාකච්ඡාවයි මේ.
Video Story