රාජ්‍ය සේවය තරඟකාරී කරන්නේ කෙසේද? VIDEO

    July, 6, 2016

    මෙරට රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම සඳහා පීඩනයට මුහුණ දිය හැකි රාජ්‍ය සේවකයින් පිරිසක් බිහි කළ යුතු බව ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා පැවසීය. අද දෙරණ Biz 24x7 සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

    සුනිල් හෙට්ටිආරච්චි මහතා සමඟ කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.

    https://www.youtube.com/watch?v=D553ZL-NNEk

    Video Story

    Stock Market

    Exchange Rates