රුපියල කඩා වැටිලා නැහැ – රාජ්‍ය අමාත්‍ය සුජීව කියයි Video

    January, 13, 2016

    මෙම රජය විසින් සිදුකළේ පාලනය කර තිබූ රුපියලේ අගය අතහැරීම බවත් වෙළෙඳපොළේ ඉල්ලුම් සැපයුම් බලවේග අනුව ඩොලරයක් සඳහා හිමි විය යුතු නියම රුපියල් මිල මේ වන විට තීරණය වී තිබෙන බවත් ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසීය.

    ඊයේ පැවති මාධය හමුවකට එක් වෙමින් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ රුපියලේ අගය අවශ්‍ය නම් 115 දක්වා ගෙන ආ හැකි බවයි.

    මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා මාධ්‍ය හමුවේ දී දැක්වූ අදහස් පහතින් නැරඹිය හැකිවේ.

    https://www.youtube.com/watch?v=-r2qyH8JmUQ

    Video Story

    Stock Market

    Exchange Rates