රුපියල කොතනින් නවතියිද? සියළු විස්තර දැනගන්න -Video Interview

    September, 25, 2015

    රුපියල මේ දිනවල කැපී පෙනන ලෙසින් අවප්‍රමාණය වෙමින් තිබීම ප්‍රධාන මාතෘකාවක් බවට පත්වී තිබේ.

    මේ පිළිබඳව විශ්ලේෂණාත්මක කරුණු පිළිබඳව අවධානය යොමුකරමින් ආර්ථික විශ්ලේෂක හසිත ප්‍රේමරත්න මහතා සමග අපි පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව මෙන්න!