රේගුවේ තිබෙන වාහන මුදාගැනීමට අද සිට පුළුවන් Video

    January, 13, 2016

    අයවැයට පෙර ණයවර ලිපි විවෘත කර දැනට රේගු භාරයේ ඇති රථවාහන මුදා හැරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කර සිටී.

    මේ අනුව අද (13) උදෑසන සිට මේ සඳහා අදාළ කොන්දේසිවලට යටත්ව ආනයකරුවන්හට සිට වාහන මුදා ගත හැකි බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා අද දෙරණ සමඟ කියා සිටියේය.

    මේ සම්බන්ධ සම්පූර්ණ ප්‍රවෘත්තිය පහතින් නැරඹිය හැකිය.

    https://www.youtube.com/watch?v=12nYfl9hy18

    Video Story

    Stock Market

    Exchange Rates