රේණුකාගේ දෙකක් එකක් වෙයි

    January, 30, 2016

    රේණුකා සමූහයේ සමාගම් දෙකක් වන රේණුකා ඇග්‍රි ෆුඩ්ස් පීඑල්සී හා එහි පූර්ණ අනුබද්ධ සමාගමක් වන රේණුකා ඕගනික්ස් (පුද්) සමාගම, තනි සමාගමක් ලෙසින් ඒකාබද්ධ වන බව නිවේදනය කර සීටී.

    මේ අනුව 2016 මාර්තු 31 දින සිට ඒකාබද්ධ වූ මෙම සමාගම් ද්විත්වය තනි සමාගමක් වශයෙන් රේණුකා ඇග්‍රි ෆුඩ්ස් පීඑල්සී නමින් ක්‍රියාත්මක වනු ඇත.

    Video Story

    Stock Market

    Exchange Rates