ලංකාවට තිබෙන එකම ඒකාධිකාරය කුරුඳු ඒකාධිකාරියයි Video

    January, 11, 2016

    ලෝක වෙළෙඳපොළේ කුරුඳු නිෂ්පාදනයෙන් 95% කටම හිමිකම් කියනුයේ ශ්‍රී ලංකාවයි. මේ වන විට කුරුඳු සංවර්ධන අධිකාරියක් ස්ථාපිත කිරීම සඳහා ලංකා කුරුඳු සංගමය විසින් රජයෙන් ඉල්ලා තිබෙන බව හා අගය එකතු කිරීම සඳහා පර්යේෂණ කිරීමට ජාතික විද්‍යා පදනමට මෙවර අයවැයෙන් රුපියල් මිලියන 50 ක් වෙන්කර තිබෙන බව අද දෙරණ Biz 24x7 හා එක්වෙමින් ලංකා කුරුඳු සංගමයේ සභාපති සාරද ද සිල්වා මහතා පැවසීය.

    සාරද ද සිල්වා මහතා සමඟ පැවැත්වූ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහත දැක්වේ.

    https://www.youtube.com/watch?time_continue=588&v=sgYG9cCqvRI

    Video Story

    Latest News

    Stock Market

    Exchange Rates