December, 29, 2014
ශ්රී ලංකාව හරහා රත්රන් හොරෙන් රැගෙන යාමේදී පසුගිය කාලයේදී කිහිප දෙනෙකුම මෙරට ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්විය.
මේ නිසා, ලංකාව හරහා රත්රන් හොරෙන් රැගෙන යාමේ ජාවාරම් ක්රියාත්මක වන්නේදැයි අපි අමෙන්ද්රා කලෙක්ෂන්ස් සභාපති, අනුර එළියපුර මහතාගෙන් විමසීමක් කළා.
අද දෙරණ 24X7 නාලිකාවේ BIZ 24X7 වැඩසටහන අමෙන්ද්රා කලෙක්ෂන්ස් සභාපති, අනුර එළියපුර මහතා සමග පැවැත්වූ සම්පූර්ණ සාකච්ඡාව මෙන්න.
Video Story