October, 27, 2014
බැඳුම්කර නිකුතුවක් සිදුකරමින් රුපියල් බිලියන 05 ක මුදලක් රැස්කර ගැනීමට ලංකා ඔරික්ස් ලීසිං සමාගම සූදානම් වේ.
මෙහිදී, සමාගම එකක් රුපියල් 100 ක් බැගින් වන බැඳුම්කර මිලියන 50 ක් නිකුත් කරන අතර මෙය විවෘත වන්නේ නොවැම්බර් 18 වනදායි.
මෙම නිකුතුව ලයිස්තුගත කිරීමට කොළඹ කොටස් වෙළඳ පොළ අවසර ලබාදී තිබෙන අතර නිකුතුවේ කළමනාකරු ලෙස කටයුතු කරන්නේ ෆස්ට් කැපිටල් ලිමිටඩ්ය.
Video Story