October, 24, 2014
ලංකා බැංකුවේ ප්‍රාග්ධනය නැංවීමට 2015 අයවැය මගින් රුපියල් බිලියන 10 ක් වෙන්කර තිබේ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අයවැය ඉදිරිපත් කරමින් පැවසුවේ මෙරට තැන්පතුකරුවන්ගේ රක්ෂණය සියයට 50 කින් වැඩිකිරීමට 2015 අයවැය මගින් ප්‍රතිපාදන වෙන්කර තිබෙන බවයි.
මේ අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාග්ධනය රුපියල් බිලියන 50 දක්වා ඉහළ දමා ඇත. මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීමේ වැඩසටහනේ වැදගත්කමද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
Video Story