May, 15, 2014
2014 මාර්තු කාර්තුවේ ලංකා බැංකුවේ ලාභය ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 1.9 කින් පහළ බැස රුපියල් බිලියන 2.64 ක්වී තිබේ.
බැංකු සමූහයේ පොලී ආදායම සියයට 02 කින් රුපියල් බිලියන 27.9 ක් දක්වා ඉහළ නැග තිබෙන අතර පොලී වියදම සියයට 1.8 කින් ඉහළ නැග රුපියල් බිලියන 19 ක්වී ඇත.
මේ අතර, පසුගිය දෙසැම්බර් මාසයේදී තිබූ බැංකුවේ රුපියල් බිලියන 1225 ක් වන වත්කම් මේ වනවිට රුපියල් බිලියන 1267 ක් දක්වා වර්ධනය වී තිබේ.