ලංකා බැංකුව රුපියල් බිලියන 05 ක් ඉල්ලයි

    September, 16, 2015

    ණයකර නිකුතුවක් මගින් රුපියල් බිලියන 05 ක මුදලක් රැස්කර ගැනීමට මෙරට ප්‍රමුඛතම රාජ්‍ය බැංකුවක් වන ලංකා බැංකුව සූදානම් වේ.

    මේ අනුව, එකක් රුපියල් 100 ක් වන ණයකර මිලියන 50 ක් බැංකුව විසින් නිකුත් කරන අතර මෙම නිකුතුව සඳහා අධි ඉල්ලුමක් ලැබේ නම් තවත් ණයකර මිලියන 30 ක් නිකුත් කිරීමට නියමිතය.

    මෙම ණයකර නිකුතුව විවෘත වන්නේ ඔක්තෝම්බර් 01 වනදායි.

    මෙම ණයකර නිකුතුව ලයිස්තුගත කිරීමට කොළඹ කොටස් වෙළඳ පොළ අවසර ලබාදී තිබේ.

    Video Story

    Stock Market

    Exchange Rates