April, 9, 2015
ලංකා සිමෙන්ති සමාගමේ නව සභාපතිවරයා ලෙස කුරුපනාව ගමගේ ලීලානන්ද මහතාව රජය විසින් පත්කර තිබෙන අතර නව අධ්‍යක්ෂ මණ්ඩලයක්ද පත්කර ඇත.
මේ අනුව, මොහොමඩ් රියාස් සාලි මහතා, වික්‍රමසූරිය දිසානායකලාගේ ජනක කරුණාරත්න මහතා සෙසු අධ්‍යක්ෂවරුන් ලෙස පත්කර තිබේ.
රජය සඳහන් කරන්නේ මොහොමඩ් රියාස් සාලි මහතා අධ්‍යක්ෂ ධූරයට අමතරව කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙසද පත්කර තිබෙන බවයි.
Video Story