May, 3, 2016
ශ්‍රී ලංකා ක්‍රිකට් හි නිල ලිහිසි තෙල් සහකරු වශයෙන් ලංකා IOC සමාගම අත්වැල් බැඳගනී. මීට අමතරව ශ්‍රී ලංකා A පිලේ නිල අනුග්‍රාහකයා බවට ද ලංකා IOC පත්ව තිබේ.
මේ සඳහා වන නිල අනුග්‍රාහක චෙක්පත ලංකා IOC හි කළමනාකාර අධ්‍යක්ෂ ශ්‍යාම් බොහ්රා මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා වෙත පිරිනමනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් භාණ්ඩාගාරික ශම්මි සිල්වා, ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් හා උපනායක දිනේෂ් චන්දිමාල් යන අය ද එක්වූහ.
Video Story