June, 19, 2014
ඩුනමිස් කැපිටල් සමාගමට අයත් නුවරඑළිය, ඉහළ වැව පාරේ පිහිටි රුපියල් මිලියන 500 කට වැඩි වටිනාකමක ඉඩමක් රජයට පවරා ගැනීමට සූදානම් වේ.
මේ පිළිබඳව සමාගම විසින් කොළඹ කොටස් වෙළඳ පොළ දැනුවත් කර තිබෙන අතර ජුනි 10 වනදා දිනැති පවරා ගැනීමේ නියෝගයක් (acquisition order) සමාගම වෙත ලැබී තිබෙන බව සඳහන්ය.
Video Story