ලාෆ්ස්, බංග්ලාදේශ ගෑස් සමාගමක් මිලදී ගනිමින් එරට ව්‍යාපාරික කටයුතු වලට ඇතුළු වෙයි

    October, 12, 2015

    ලාෆ්ස් ගෑස් පී.එල්.සී. සමාගම විසින් බංග්ලාදේශයේ ක්‍රියාත්මක PETREDEC ELPIJI LIMITED සමාගමේ සියයට 69 ක කොටස් ඩොලර් මිලියන 18.75 කට මිලදීගෙන ඇත.

    මේ අනුව, ලාෆ්ස් විසින් මෙම සමාගමේ මිලදීගෙන තිබෙන සාමාන්‍ය කොටස් ප්‍රමාණය මිලියන 1.8 කි.

    PETREDEC ELPIJI LIMITED සමාගම විසින් බංග්ලාදේශයේ එල්.පී. ගෑස් ව්‍යාපාරික කටයුතු සිදු කරයි.