March, 6, 2026
මෙරට ලියාපදිංචි මධ්‍යම තැන්පතු ක්‍රම (CDS) ගිණුම් සංඛ්‍යාව මිලියනය සීමාව ඉක්මවා ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ අනුබද්ධිත සමාගමක වන Central Depository Systems (Pvt) Ltd නිවේදනය කර සිටී.
කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සඳහා සෑම තනි පුද්ගලයකු හෝ සංස්ථාපිත ආයතනයක් විසින් මධ්‍යම තැන්පතු ගිණුමක් පවත්වා ගත යුතු අතර එලෙස කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සඳහා ලියාපදිංචි ගිණුම් ප්‍රමාණය මේ අනුව මිලියනය සීමාව ඉක්මවා ඇත.
Video Story