November, 22, 2015
වර්තමානයේ දී සීමිත සමාගම් සංඛ්‍යාවකගේ අණසකට ලක්ව ඇති මෙරට ලිහිසි තෙල් වෙළෙඳපොළ විවෘත කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.
මේ අනුව නව අගය එක්කළ නිෂ්පාදිත හඳුන්වාදීම ඉලක්ක කරගනිමින් මෙරට ලිහිසිතෙල් කර්මාන්තය තුළ විශාල ආයෝජන දිරිගැන්වීමට කටයුතු යොදනු ලැබේ.
එසේම ආයෝජන මණ්ඩල සෘණ ලැයිස්තුවෙන් ලිහිසිතෙල් සමාගම් ඉවත් කිරීමට ද යෝජනා කර ඇත.
මේ කරුණු සදහන් වූයේ පසුගිය දා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා නව රජයේ පළමු අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දීය.
Video Story