ලෝක චීන ජනගහනය වැඩි වන ලකුණු

    October, 29, 2015

    චීනයේ මෙතෙක් ක්‍රියාත්මක කෙරෙන ලද, ‘එක පවුලට - එක ළමයෙක්‘ පවුල් සැලසුම් ප්‍රතිපත්තිය ඉදිරියේ දී ලිහිල් කිරීමට පාලක කොමියුනිස්ට් පක්ෂය තීරණය කර තිබේ.

    මේ අනුව එක් යුවළකට ළමයින් දෙදෙනෙකු දක්වා, පෙර කී පවුල් සැලසුම් සීමාවන් ලිහිල් කිරීමට චීන බලධාරීන් පියවර ගෙන ඇත.