December, 1, 2025
අද (01) උදෑසන වන විට මෙරට කැරට් 24 රත්රං පවුමක මිල 342,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
මේ අතර කොළඹ හෙට්ටි වීදීයේ රන් වෙළෙඳපොළේ කැරට් 22 ක රන් පවුමක මිල රු. 314,700 ක් ලෙසින් ද නියම වී ඇත.
ලෝක වෙළෙඳපොළේ රත්රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්රං මිල ද මෙලෙස විශාල වශයෙන් යළි ඉහළ ගොස් තිබේ.
ඒ අනුව ලෝක රන්මිල ඩොලර් 4,238 සීමාව පසුකර ඇති බවට වාර්තා වෙයි.
Video Story