January, 18, 2018
2018 ජනවාරි 15 වන දින ප්‍රකාශයට පත්කරන ලද අංක 2054/9 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ස්ථානීය දඩ නියෝග ප්‍රකාශයට පත් කර තිබේ.
මෙම පනතට අනුව පොලිස් නිලධරයකු වරදක් සොයා ගැනීමක් කළ විට එම වරද සඳහා වූ වගකීම එම තැනැත්තා විසින් පිළිගනු ලැබූ විට, ඒ තැනැත්තා එකී වරදට නඩු පැවරීමට ලක්වීම වෙනුවට පනතේ අදාළ වගන්තායේ ද්කවා ඇති විධිවිධාන පරිදි එම වරද සඳහා නියම කර ඇති ස්ථානීය දඩය ගෙවීමට එකග විය හැකි බව දක්වා තිබේ.
පහත දැක්වෙන්නේ අදාළ ගැසට් නිවේදනයයි. මෙම නියෝග ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ දින සිට පරිච්ඡින්න විය යුතු බව වැඩිදුරටත් දක්වා තිබේ.



Video Story