වරායේ නව සභාපති ධම්මික රණතුංග

    October, 19, 2015

    ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග දෙකකට ක්‍රීඩා කර ඇති වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ සහෝදරයෙකු වන ධම්මික රණතුංග මහතා වරාය සභාපති ධූරයට පත්කර ඇතැයි වාර්තාවේ.

    ධම්මික රණතුංග මහතා පසුගියදා මෙම තනතුරේ වැඩ භාරගත් බව සඳහන්ය.

    Video Story

    Stock Market

    Exchange Rates