වරායේ සිරවූ BYD රථ එළියට

    August, 8, 2025

    මේ වන විට ශ්‍රී ලංකා රේගුව විසින් රඳවා ගෙන සිටින BYD රථ වාහනයන් හි තෝරාගත් මාදිලි කිහිපයක් මුදා හැරීම සඳහා, අතුරු සහනයක් ඉල්ලමින් BYD රථවාහනවල මෙරට බලයලත් බදාහරින්නා වන John Keells CG Auto (Pvt) Ltd (JKCG) විසින් පසුගිය අගෝස්තු 04 දින අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබුණි.

    එහිදී රේගුව විසින් රඳවා තබාගෙන ඇති එම රථ වාහන බැංකු ඇපකරයක් මත නිදහස් කිරීමට ශ්‍රී ලංකා රේගුව එකඟ වී තිබේ.

    මේ සම්බන්ධයෙන් John Keells CG Auto (Pvt) Ltd (JKCG) විසින් නිකුත් කරනු ලැබූ ප්‍රකාශයක් පහතින් දැක්වේ;