වසරක් තුළ රුපියල් මිලියන 55 ක විදේශ විනිමයක් ඉතුරු කර ගන්නේ මෙහෙමයි VIDEO

    May, 11, 2016

    හිරු එළිය යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතිය භාවිත කොට මුදල් ඉපයිය හැකි ක්‍රමයක් රසායනික ඉංජිනේරු කේ.සී. සෝමරත්න මහතා පසුගිය දා අනාවරණය කළේය. ඒ මහතා මේ බව සඳහන් කළේ අද දෙරණ Biz 24x7 සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

    ශ්‍රී ලංකාවට වැටෙන හිරු එළිය ප්‍රමාණය ගණනය කළහොත් එය වාර්ෂිකව රුපියල් ට්‍රිලියන 1,186 ක් බව ඒ මහතා වැඩිදුරටත් මෙහිදී කියා සිටියේය. එහිදී ඒ මහතා කියා සිටියේ බලශක්ති සඳහා පිටරට ඇදී යන රුපියල් මිලියන 55 ක මුදලක් වාර්ෂිකව මෙමගින් ඉතුරු කර ගත හැකි බවයි.

    රසායනික ඉංජිනේරු කේ.සී. සෝමරත්න මහතා සමඟ අද ‍දෙරණ Biz 24x7 කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.

    https://www.youtube.com/watch?v=KfCgSwJJrXY

    Video Story

    Stock Market

    Exchange Rates