January, 25, 2017
2016 වසරේ දී ශ්රී ලංකාව විසින් අපනයනය කරන ලද තේ ප්රමාණය කිලෝග්රෑම් මිලියන 288.7 ක් බව වාර්තා වේ. මෙය 2015 වසරේ දී අපනයනය කරන ලද මුළු තේ ප්රමාණය වන කිලෝග්රෑම් මිලියන 306.9 හා සැසඳීමේ දී 5.93% ක අඩුවීමකි.
මේ අතර Asia Siyaka Commodities Plc විසින් එළිදක්වන ලද වාර්තාවක සඳහන් වන්නේ 2009 වසරෙන් පසු මෙරට තේ අපනයන, කිලෝග්රෑම් මිලියන 300 සීමාවෙන් මෙපිට පැමිණි පළමු අවස්ථාව මෙය බවයි.
Video Story