ව්‍යාපාර සඳහා ආචාරධර්ම වැදගත් වන්නේ ඇයි? VIDEO

    May, 3, 2016

    යුරෝපා පාර්ලිමේන්තුවේ සාමාජික නිර්ජ් දේවා මහතා විසින් ව්‍යාපාර සඳහා ආචාරධර්ම වැදගත් වන ආකාරය පිළිබඳ හරවත් දේශනයක් පසුගිය දා සිදුකරන ලදී.

    ‘ව්‍යාපාරවලට අදාළ ආචාරධර්ම සම්බන්ධ ගෝලීය ප්‍රවේශයක්‘ යන්න තේමා කර ගනිමින් සිදුකළ මෙම දේශනය ජූනියර් චෙම්බර් ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා විසින් පසුගියදා කැඳවන ලද මාධ්‍ය හමුවකට එක්වෙමින් දේවා මහතා ඒ බව කියා සිටියේය.

    පහත දැක්වෙන්නේ යුරෝපා පාර්ලිමේන්තුවේ සාමාජික නිර්ජ් දේවා මහතා විසින් සිදුකළ දේශනයෙන් උපුටා ගන්නා ලද්දකි.

    https://www.youtube.com/watch?v=PVrxptTt8Vk