වාණිජ බැංකු වැඩි පොලී අන්තරයක් තබා ගැනීම අසාධාරණ නැද්ද? කොමර්ෂල් බැංකුවේ සභාපතිවරයා උත්තර දෙයි -Video Interview

    November, 26, 2014

    පවතින අඩු පොලී වාතාවරණය හමුවේ වාණිජ බැංකුවල ක්‍රියාකාරීත්වය ඇතුළු කාලීන ආර්ථික ප්‍රවණතා පිළිබඳව කොමර්ෂල් බැංකුවේ සභාපති ධර්ම ධීරසිංහ මහතා සමග අද දෙරණ 24×7 නාලිකාවේ BIZ 24×7 වැඩසටහන විශේෂ සාකච්ඡාවක් සිදුකළා.

    මේ එම සාකච්ඡාවයි.