December, 11, 2015
තම සංගමයේ සාමාජිකයින් අද දිනයේ දී මුදල් අමාත්‍යවරයා හමු වී වාහන ආනයන සම්බන්ධයෙන් පනවා ඇති නව බදු ව්‍යූහය පිළිබඳ එහි දී සාකච්ඡා කළ බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා අද දෙරණ Biz වෙත ප්‍රකාශ කර සිටියේය.
මෙහිදී වැඩිදුරටත් ඒ මහතා සඳහන් කළේ නව බදු ක්‍රමයේ කිසිදු සංශෝධනයක් සිදුනොකරන බවත් වාහන මිල අඩු කිරීම සඳහා කිසිදු පියවරක් නොගන්නා බවත් මුදල් අමාත්‍යවරයා මෙම හමුවේ දී තම සංගමය ස්ථිර පොරොන්දුවක් ලබා දුන් බවත්ය.
Video Story