November, 17, 2016
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින්, වැට් හෙවත් එකතු කළ අගය මත බද්දෙන් නිදහස් භාණ්ඩ හා සේවා උපලේඛනයක් එළිදක්වා තිබේ. 2016 නොවැම්බර් 16 දාතමින් නිකුත් කර ඇති මෙම නිවේදනයට අනුව අදාළ භාණ්ඩ හා සේවා 2016 නොවැම්බර් 01 වන දින සිට බලපැවැත්වෙන පරිදි වැට් බද්දෙන් නිදහස් වේ.
මෙම සම්පූර්ණ ලැයිස්තුව පහත දැක්වේ.
Video Story
Ada Derana Biz