August, 22, 2014
දැඩි වර්ෂාව සහිතව කොළඹට බලපා තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පිටකොටුව බැස්ටියන් මාවතේ ඉදිකළ පාවෙන වෙළඳ පොළ විවෘත කිරීම කල්දමා තිබේ.
මෙම වෙළඳ පොළ සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද පස්වරුවේ විවෘත කිරීමට නියමිතව තිබුණි.