September, 30, 2014
ඒකක ප්‍රමාණය කුමක් වුවත් සියළුම ගෘහස්ත පාරිභෝගිකයින්ගේ විදුලි බිලෙන් සියයට 25 ක ගාස්තු අඩුකිරීමක් කරන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියයි.
ඔහු කොළඹදී පැවසුවේ ඒකක 300 අඩු පාරිභෝගිකයින්ගේ පමණක් ගාස්තු මේ ආකාරයෙන් අඩුකරන බවට පළවූ මාධ්‍ය වාර්තා සාවද්‍ය බවයි.
කෙසේවෙතත්, ගෘහස්ත පාරිභෝගිකයින්ගේ හැර සෙසු අංශවල මේ ආකාරයෙන් විදුලිය ගාස්තු අඩු නොකරන බවද අමාත්‍යවරයා කීය.
Video Story