February, 7, 2014
සිය මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා විදේශ මුදල් රැස් කිරීමට මෙරට පුද්ගලික අංශයට ලබාදී තිබෙන අවසරය ප්‍රයෝජනයට ගනිමින් විදේශීය ආයෝජකයෙකුගෙන් රුපියල් බිලියන 1.4 ක මුදලක් රැස් කිරීමට නේෂන් ලංකා ෆයිනෑන්ස් සමාගම සූදානම් වේ.
මේ අනුව, සමාගම විසින් කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන්නේ මේ සඳහා සමාගමේ කොටස් වලින් සියයට 29.9 ක් Global Emerging Markets Yield Fund LLC නැමති සමාගම වෙත අලෙවි කරන බවයි.
මෙහිදී, මෙම විදේශීය සමාගම වෙත කොටස් සහ කොටස් බලපත්‍ර අලෙවි කිරීම සඳහා සැලසුම් කර තිබේ.
Video Story