October, 16, 2017
2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 01 වන වගන්තිය මගින් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව අදාළ පනතේ නියමයන් 2017 නොවැම්බර් 01 දින සිට ක්‍රියාත්මක වන බව දැනුම් දී තිබේ.
පසුගිය ඔක්තෝබර් 13 වන දින ප්‍රකාශයට පත් කරන ලද අංක 2014/43 දරන අති විශේෂ ගැසට් නිවේදනය මගින් මේ බව ප්‍රකාශයට පත් කර ඇත.
Video Story