September, 18, 2017
අද (18) දින කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් ඇරඹි විනීත රියැදුරයන් තෝරා ගැනීමේ වැඩසටහන යටතේ තෝරා ගත් රියැදුරන් හට වවුචර පත් ප්‍රදානය කර තිබේ.
මාර්ග නීති පිළිපදිමින් විනීත ලෙස රිය පදවන ලද අහඹු ලෙස තෝරා ගනු ලැබූ රියැදුරන් හට පොලිස්පතිවරයා විසින් මෙම වවුචර පත් පිරිනමනු ලැබීය.
අදාළ වවුචර පත් භාවිතා කොට ආසිරි රෝහල තුළින් නොමිලේ වෛද්‍ය පරීක්ෂණ සිදුකරවා ගැනීමට එම රියැදුරන්ට අවස්ථාව හිමිවනු ඇත.

Video Story