December, 10, 2020
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි සේවා සපයන්නා වූ විෂන් කෙයා ආයතනය විසින් මෙම උත්සව සමයේ, ඔබටත් ඔබගේ ආදරණීයන් සඳහාත් සැමටම දැරිය හැකි අයුරින්, ආකර්ෂණීය අව් කණ්ණාඩි විශේෂිත මිල ගණන් යටතේ ලබා දීමට කටයුතු කර තිබේ.
නිරන්තරයෙන් භාවිත කළ හැකි වටිනා ත්‍යාගයක් ලෙස ඕනෑම කෙනෙකුට ලබා ගැනීමට විෂන් කෙයා විසින් සියලුම මාදිලියේ අව් කණ්ණාඩි සඳහා 20්‍ර ක සුවිශේෂී වට්ටමක් මෙම උත්සව සමයේ ලබා දෙනු ලැබේ.
මෙම දීමනාව දෙසැම්බර් මස 31 වෙනිදා දක්වා වලංගු වන අතර දිවයින පුරා පිහිටා ඇති ඕනෑම විෂන් කෙයා ශාඛාවකින් ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන ලෙස විවිධ රටාවේ, නවීන මාදිලියේ, විවිධ හැඩයේ අව් කණ්ණාඩි ලබා ගැනීමේ හැකියාව පවතී.
Ray Ban, Vogue, Emperor Armani, Polaroid, Vintage, Polarsun, Carrera, Michael Kors, Prada, Bvlgari, Coach, Oakley Gucci සහ Porsche වැනි උසස් තත්ත්වයේ විශිෂ්ට ජාත්‍යන්තර අක්ෂි පලඳනා සන්නාම රැසකින්ම විෂන් කෙයා සමන්විතය.
Video Story