IT වෘත්තිකයින් රට හැරදා යාවි – වෛද්‍ය දයාන් රාජපක්ෂ VIDEO

    January, 25, 2016

    ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් කිරීමට යෝජිත වෙළෙඳ හා සේවා ගිවිසුම හේතුවෙන් මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට අහිතකර බලපෑම් රැසක් එල්ල විය හැකි බව ශ්‍රී ලංකා පරිගණක සංගමයේ සභාපති වෛද්‍ය දයාන් රාජපක්ෂ මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ යෝජිත ඉන්දු-ලංකා වෙළෙඳ හා සේවා ගිවිසුම සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමකදීය.

    මෙම ගිවිසුම මෙරට තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ට රට හැරදා යාමට රුකුල් දීමක් බව ද රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

    ඒ මහතා දක්වන ලද සම්පුර්ණ අදහස් පහතින් නැරඹිය හැකිය.

    https://www.youtube.com/watch?v=a7UOD0j9QKE

    Video Story

    Stock Market

    Exchange Rates