ශ්‍රී ලංකාවට ආ BMW පවුලේ අලුත්ම විසේකාරයා මෙන්න

    August, 14, 2017

    BMW, MINI හා Hyundai මෝටර් රථ වාහන අලෙවිය සඳහා ශ්‍රී ලංකාව තුළ එකම බලයලත් නියෝජිතයා වන Prestige Automobile (Pvt) Ltd විසින් නවතම BMW 5 series plug-in hybrid මෝටර් රථ මාදිලිය පසුගිය දා ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලැබීය.

    8-speed Steptronic transmission, ABS, ASC හා DTC (Dynamic Traction Control), Cornering Brake Control (CBC), Dynamic Brake Control (DBC), Dry Braking function, Fading Compensation, Start-Off Assistant යනාදී සුවිශේෂී අංගෝපාංගයන්ගෙන් මෙය සන්නද්ධ වේ.

    මීට අමතරව gesture control, hand gestures, professional navigational system, display key, remote control parking යනාදියෙන් මෙය සමන්විතය.