January, 28, 2023
බොලිවුඩ්, දෙමළ, මලයාලම්, තෙළිඟු, කන්නඩ, බෙංගාලි චිත්‍රපටවල දුෂ්ට චරිත සහ තවත් බොහෝ චරිත සඳහා ප්‍රසිද්ධියට පත් සම්මානලාභී ප්‍රවීන ඉන්දීය නළු ආශිෂ් විද්‍යර්ති පසුගිය දා ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්විය.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට සහ 2023 දී ශ්‍රී ලංකාවට පැමිණීමට ජාත්‍යන්තර සංචාරකයින් දිරිමත් කිරීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් ඔහුට කළ ආරාධනයක් අනුව ආශිෂ් විද්‍යර්ති ගේ ශ්‍රී ලංකා සංචාරය සිදුවිය.









