ශ්‍රී ලංකාවේ විද්‍යුත් අධ්‍යාපන බිහිදොර අන්තර්ජාලයට

    March, 8, 2017

    ශ්‍රී ලංකාවේ විද්‍යුත් අධ්‍යාපන බිහිදොර www.youcompare.lk වෙබ් අඩවිය එළිදැක්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) සිදු විය.

    කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී වෙබ් අඩවිය එළිදැක්වීම සිදු කෙරිණි.